Identity
Identity Card Reader
මම අද ඔයලට දෙන්න යන්නෙ පොඩි Tool එකක් Identity Card Reader කියල ඒකෙන් පුලුවන් ඔනිම කෙනෙක්ගෙ ID Number එක ගහල එයගෙ birthday එකයි.Male ද Female ද කියල බලාගන්න.මම දීපු ටූල් එක ඔයලට වැදගත් වෙයි කියල හිතනව. එහනම් ගිහින් එන්නම්.
Download Identity Card Reader