EagleGet හා IDM

Posted on Updated on

අද තමයි මම මගේ පලමු Post එක පල කරන්න යන්නෙ.මම හිතනව මම අද අරන් ආපු Software එක ඔයලට ගොඩක් වැදගත් වෙයි කියල.ඔයලා අහල ඇතිනෙ IDM ගැන.මම අද කියන්න යන්නෙ IDM වලට වඩා හොදින් Download කරගන්න පුලුවන් Software එකක් ගැන.ඒ තමයි EagleGet. IDM හා EagleGet අතර වෙනස තමයි IDM ගොඩක් performance තියෙන computer වල හොදට Download වෙනව ඒත් performance අඩු Computer වල IDM වල නියම වේගයෙන් Download වෙන්නෙ නෑ.ඒත් EagleGet වල නම් මේ ප්රශ්නෙ ගොඩක් බලපන්නෙ නැ.අඩු performance තිබ්බයි කියල දුක් වෙන්න ඔනි නැ. EagleGet වල විශේෂ ත්වෙ තමයි අඩු performance වලදිත් නියමිත Speed එකෙන් Download වෙන එක.ඒ වගේම මේක Free හම්බුවෙන Software එකක්. මම පහලින් දාල තියෙනව EagleGet වල Setup එක හා IDM වල Setup එකයි Crack එකයි.ඒ වගේම IDM නිවැරදිව Crack කරගන්න හැටිත් Video එකක් දාල තියෙනව.

Download EagleGet

download

Download IDM

download

Leave a comment